News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

සතුටින් ඉමු අපි

390 Views


සතුටින් ඉමු අපි

එදා නිතර නිතර ඇස ගැටුණු සුරූපිණිය නිල්මිණී තෙන්නකෝන් දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළ ඉතාමත් සක්‍රීය චරිතයක්. එම නිසාම ඇගේ සටහන්වලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙනවා. ඇය සිය දියණියත් සමග සිටින ඡායාරූප සමග තබා තිබු සටහනක් අපේ නෙත ගැටුණා. ඒ තමයි,

සතුටෙන් ඉමු අපි බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ සිනහා කඳුළු එනවා යනවා☺❤


News Articles
Latest Videos
Most Popular Post