News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

උපන්දිනේට ආදරේ අරන් ගියා

355 Views


උපන්දිනේට ආදරේ අරන් ගියා

ශලිනි තාරකා කියන්නේ කලා ලෝකයේ කැපී පෙනෙන තාරකාවක්. පසුගිය දිනක ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය වෙනස්ම ආකාරයේ වැඩක් කරලා තිබුණා. ඇය දුෂ්කර පාසලක ඉගනුම ලබන දරුවන් රැසකට පාසල් උපකරණ බෙදාදීමක් සිදුකර තිබුණා.මේ සදහා ඇගේ මිතුරියන්වන ගීතිකා රාජපක්ෂ හා ධනංජි තාරුකාත් එක්වී සිටියා.

එහි ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post