News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

වචනෙකින් හරි උදව් උන අය කවදාවත් අමතක වෙන්නෙ නෑ

440 Views


වචනෙකින් හරි උදව් උන අය කවදාවත් අමතක වෙන්නෙ නෑ

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුන්වන අකිල ධනුද්දර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් එකතු කර තිබුණා. ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා අනතුරකට ලක්වී මාස තුනකට අධික කාලයක් රෝහල්ගත කර සිටින කාලයක ඔහු පිය සෙනෙහස අහිමිවීම මෙසේ අකුරුවලට පෙරලන්නට ඇතී,

මේක ටික දවසකට කලින් ගත්ත PHOTO එකක් 📸ජීවිතේ අමාරුම කාලෙත් අපි ඉදලා හිනාවෙලා🌸
හැමදේම කාලයත් එක්ක හරි යනවා♥️ අප්පච්චි කියනවා වගේ “ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ඕනෙනන්➡️ඉවසන්න පුරුදු වෙන්නෝන.දුකත් ඉවසන් ඕනෙ ,සතුටත් ඉවසන්න ඕනේ” 😊හිනා වෙන්න වචනෙකින් හරි උදව් උන අය කවදාවත් අමතක වෙන්නෙ නෑ🤩👍 ජේසු පිහිටයි🙏🏻


News Articles
Latest Videos
Most Popular Post