News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

අනේ මට දන්න කෙනෙක් කියන්නකො ගොඩේකම,ගොබ්බයො කියන එකේ තේරුම

597 Views


අනේ මට දන්න කෙනෙක් කියන්නකො ගොඩේකම,ගොබ්බයො කියන එකේ තේරුම

නයෝමි තක්ෂිලා ඇය ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇය ඇගේ යූටියුබ් ගිණුමට වීඩියෝවක් එක්කර තිබුණා. ඒ වැලිතලප හදන වීඩියෝවක්. ඉතින් ඇගේ එම වීඩියෝවට ලැබී තිබූ එක් ප්‍රතිචාරයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.

ඒ මේ ආකාරයෙන්,

මේ මගේ youtube channel එකෙන් ඊයෙ upload කරපු video එකට වැටුන comment එකක්..
අනේ මට දන්න කෙනෙක් කියන්නකො ගොඩේකම,ගොබ්බයො කියන එකේ තේරුම.🙄


News Articles
Latest Videos
Most Popular Post