සංගීත් හා දිනිති කියන්නේ වර්තමානයේ සමාජයේ ලොකු අවධානයට ලක්වෙලා ඉන්න දෙදෙනෙක්. මේ දෙන්නගේ ආදර කතාව මේ වෙද්දි මේ දෙන්නාගේ ආදර කතාව ප්‍රසිද්ධ රහසක්.කොහොම වුණත් දිනිති මේ දෙන්නාගේ ආදර කතාව ගැන පුවත්පතකට අදහස් දක්වා තිබුණා. ඒ මේ විදිහට,
“අපිට අපේ ආදරේ ගැන හංගන්න උවමනා වුණේ නෑ. අපි මුලින් හොද යාළුවෝ. නිතරම දුක සැප බෙදාගත්තා. කාලෙත් එක්ක සංගීත් සහ මම තේරුම් ගත්තා අපි දෙන්නා ගැළපෙනවා කියලා. එතන ඉදන් අපි ආදරවන්තයෝ වුණා. අපි දෙන්නා ඉන්නේ හොද අවබෝධයකින්…“