News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

හැමෝම එකට සමරන හතරවන නත්තල

349 Views


හැමෝම එකට සමරන හතරවන නත්තල

දෙසැම්බර් කියන්නේ හැමදෙනාම ඇගිලි ගනිමින් මග බලන් ඉන්න මාසයක්. නත්තල් අසිරිය විද ගැනීමට කැමති හැමදෙනාම නොඉවසිල්ලෙන් පසුවන මාසයක් කිව්වොත් නිවැරදියි.

කලා ලෝකයෙත් එය එසේමයි. ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන දෙසැම්බර් මාසයේ උදාවත් සමග පසුගිය වසර කිහිපය ඔහුගේ බිරිද හා පුංචි පුතු සමග ගත් නත්තල් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළකර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප,


News Articles
Latest Videos
Most Popular Post