News Line| Off Air
Generic placeholder image

Dec
5

යොහානි ඉන්දියාවේදී හදීසියේම රෝහල්ගත කරයි

509 Views


යොහානි ඉන්දියාවේදී හදීසියේම රෝහල්ගත කරයි

ලංකාවේ පමණක් නෙමෙයි ජාත්‍යන්තරයත් ජයගත් කෙනෙක් තමයි යොහානි කියන්නේ. මැණිකේ මගේ හිතේ ගීතය හරහා ලොවක් හදුනාගත් ඇය මේ දිනවල සිටින්නේ ඉන්දියාවේයි. පසුගිය දිනක ඇය ඉන්දියාවේ බැංගලෝර්හි ප්‍රසංගයකට සහභාගී විමට තිබූ අතර ප්‍රසංගයට පැය 24කට පෙර ඇයට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණා.

යොහානිගේ පෞද්ගලික ලේකම් වන දිලංජන් සෙනෙවිරත්න ඔහුගේ සමාජ මාධ්‍ය වෙත ඈ රෝහල්ගත වී සිටින ඡායාරූප සමග මේ බව සදහන් කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප,


News Articles
Latest Videos
Most Popular Post