මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ 28වැනි විවාහ සංවත්සරය පසුගියදා පැවැත්වුණා. ඒ් වෙනුවෙන් ඔහු ඔහුගේ බිරිදට ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ පළකර සුබ පැතීමට අමතක කලේ නෑ. ඒ් වගේම ඔවුන්ගේ ආදරණීය දියණිය වන ස්වේතා තෑගි එවා සුබ පතා තිබුණා.
එහි සටහන් සහ ඡායාරූප පහතින් බලන්න,
අදට අපි කසාද බැඳලා අවුරුදු 28යි!
මගේ ජිවිතය සදා සුවඳවත් කරන පර නොවන එකම මල් කැකුල ඔබ පමණයි..
මටත් දරුවන්ටත් ඔයා දෙන ශක්තියට සහා ආදරයට හැමදාමත් ස්තුතියි.
මේ ආවා වගේ දුක සැප බෙදාගෙන ඉවසීමෙන් සතුටින් ආදරෙන් ඉදිරියට යමු…
Happy Anniversary Darlo😍
I LoVe yOu 😘
May God Bless and protect you always! 🙏🏻