පසුගිය දවසක මාධවී ඇන්තනීගේ විවාහය දෙදරා ගොස් ඇති බවට පැතිරුණු කටකතා නිසා ඈ හැමදෙනාගේම අවධානයට ලක්ව තිබෙනවා.
ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී හදිසි අනතුරකට ලක්ව මාස තුනකට අධික කාලයක් තිස්සේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සමාජ මාධ්‍යයේ සැරිසරණ අපේ ඇස ගැටුණේ ඈ තම පියාණන් නොමැතිව සිටින දුක හාා සමාජයෙන් ඈට එල්ලවන පීඩනයද කවියකින් දක්වා තිබීමයි.
සටහන පහතින් බලන්න,
ජීවිතේ එකමෙක සාක්ෂිය…
හොඳම යාලුවා…
ආදරේ කුළුඳුල…
සැනසීම සහනය විශ්වාසය පිරුනු තුරුල්ල…
අප්පච්චි … ♥️
අද මට දැනෙන්නෙ මං පන්තියෙ අන්තිමයා වගේ…
ගිහින් එනකන් ඉවසන්න කිව්වා නේද?
මාව බදාගන්න, මං දරාගන්න, මං එක්ක බෙදාගන්න එන්නකෝ ආයේ… 😔




