ගයත්‍රි ඩයස් කියන්නේ පුංචි තිරයෙන් ඔබ හමුවුණු කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇය ඇගේ දරුවන් සමග චිත්‍රපටයක් බලන්න ගිහින් තිබුණා. ඈ එහි චායාරූප සමාජ මාධ්‍යයේ පළකර කරන්නටත් අමතක කලේ නෑ.
එහි චායාරෑප පහතින්