News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
13

ඒ දැනෙන දේවල් වචන වලට පෙරලගන්න හරිම අමාරුයි

1921 Views


ඒ දැනෙන දේවල් වචන වලට පෙරලගන්න හරිම අමාරුයි

ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධන පසුගියදා සියල්ලන්ම කම්පා කරමින් මෙලොව හැර ගියා. ඔහුගේ අඩුව කලා ලෝකයට තදින්ම දැනෙන්නක්.

ඔහුගේ දේහයේ අවසන් කටයුතු පසුගිය ඉරිදා දින සිදු කරනු ලැබුවා. එහි ඡායාරූප සහ වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. අවමංගල්‍යයේ කටයුතු සිදු කරන අවස්ථාවේ ගයාන් ලගින්ම ඇගේ පෙම්වතිය පූජනී භාග්‍යා සිටි බව ඔබ දැනටමත් ඇක ඇති.

පූජනී ඇගේ පෙම්වතාගේ පියාගේ වියෝව ගැන සමාජ මාධ්‍යවල මෙවැනි සටහනක් පළකර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post