News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

දවස් 3650ක්..ඔව් අවුරුදු 10ක්

389 Views


දවස් 3650ක්..ඔව් අවුරුදු 10ක්

අභිශේකා විමලවීර දක්ෂ හා ජනප්‍රිය මෙන්ම ඉතා නිහතමානී ගායන ශිල්පිනියක්.

පසුගිය මස ඇගේ ප්‍රසංගය අතුරු සිදුරු නැතිව පිරී ගියේ ඇගේ ගීත සියල්ලම ප්‍රේක්ෂක ආදරයට පත් වූ නිසායි. ඈ එළි දැක්වූ අලුත්ම ගීතය වන “භූමියට තවම පණ තියනවා” ගීතය සමාජයේ දැඩි කතාබහට ලක් වූ ගීතයක්.

ආදරණීය දියණිය හා සැමියා සමග සතුටින් කාලය ගත කරන අභිශේකා නිතරම පාහේ දියණියගේ ක්‍රියාකාරකම් සාමාජ මාධ්‍යයේ පළ කරන්නටත් අමතක කරන්නේ නෑ.

ඇගේ 10වන විවාහ සංවත්සරය පසුගියදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය සටහනක් සමග විවාහ මංගල්‍යයේ ඡායාරූප කිහිපයක් පළකර තිබුණා.

සටහන හා ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post