ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් වර්තමාන කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයට වගේම ගායනය,නර්තනය හා නිරූපනයටත් ඇය දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරණ අපිට ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් දක්නට ලැබුණා.
ඡායාරූප පහතින්,