News Line| Off Air
Generic placeholder image

Dec
18

අම්මා මට වඩා එයාගේ මිණිබිරීට ආදරේ වුණාම

370 Views


අම්මා මට වඩා එයාගේ මිණිබිරීට ආදරේ වුණාම

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිගිතියකගේ මවක්.

දිනක්ෂි ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් පළ කර තිබුණා. ඒ ඇගේ මව, දියණිය හා ඇය සිටින ඡායාරූපයක්. එම ඡායාරූපයත් දමග ඇය අපූරු සටහනක් තබන්නටත් අමතක කලේ නෑ.

සටහන හා ඡායාරූප පහතින්,

“අම්මා මට වඩා එයාගේ මිණිබිරීට ආදරේ වුණාම”


News Articles
Latest Videos
Most Popular Post