දෙව්නක පෝරගේ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක්.
සමාජ මාධ්‍ය තුළත් ඔහු සක්‍රීය චරිතයක්. පසුගිය දිනක ඔහු සමාජ මාධ්‍ය තුළ ආදරණීය සටහනක් දක්වා තිබුණා.
සටහන පහතින් බලන්න,
“අවුරුද්දයි ❤️ එදා වගේම අදත් ආදරෙයි. අදට වඩා හෙට ආදරෙයි… හැමදාම ඔය වගේම ලස්සනට ආදරෙන් ඉන්න. හීන හැබෑ වෙනවා කියන එක විස්වාස කරේ ඔයාව හම්බුනාට පස්සේ. ආදරෙයි මං ❤️”





