News Line| Off Air
Generic placeholder image

Dec
19

ගයත්‍රි ඩයස්ගෙන් අලුත් වැඩක්

330 Views


ගයත්‍රි ඩයස්ගෙන් අලුත් වැඩක්

රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක ඇය තවත් අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි ඇය නව රූපලාවන්‍යාගාරයක් විවෘත කලා.

මෙම අවස්ථාවට චන්න පෙරේරා, රුවන්ගි රත්නායක, වාසනා දන්තනාරායන ඇතුළු කලා තරු රැසක් එකතු වෙලා හිටියා.

එහි ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post