News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
20

මම විවාහ වුණේ මගේ Secretary සමග

657 Views


මම විවාහ වුණේ මගේ Secretary  සමග

අකිල කියන්නේ ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා. දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකු නිසා ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක් නෑ.

සතිඅන්ත පුවත්පත් සාංවාදයකට එකතු වුණු ඔහු සිය බිරිද ගැන අසල ලද ප්‍රශ්නයකට මෙලෙස පිළිතුරු දී තිබුණා.

බිරිදට ඊර්ෂ්‍යාවක් එහෙම හිතෙන්නේ නැද්ද අකිලගේ පෙම් ජවනිකා දකිද්දි ?

මම විවාහ වුණේ මගේ Secretary සමග

ඒ නිසා මගෙත් එක්ක වැඩ කරන සියළු දෙනා බිරිදගෙත් යාළුවෝ. ඇය කොහොමත් මගේ රැකියාව තේරුම් අරන් ඉන්නේ.

ඒ කාලේ නම් පොඩි පොඩි ඊර්ෂ්‍යාවන් තිබුණා. නමුත් අදටත් ඇය මගෙත් එක්ක මම යන හැමතැනම යන එන නිසා ඒ යන තැන්වලින් ඇයට ලැබෙන පිළිගැනීම, ඒ හැමදේමත් එක්ක දැන් කිසිම ප්‍රශ්නයක් නෑ.

සදැල්ල


News Articles
Latest Videos
Most Popular Post