News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

ටීනාගෙන් උපන්දිනයට ඡායාරූ එකතුවක්

333 Views


ටීනාගෙන් උපන්දිනයට ඡායාරූ එකතුවක්

ටීනා ශනෙල් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට නම් නැතුවම බැරි කෙනෙක්. නිරූපණයට වගේම රංගනයටත් ඇය එක ලෙසින්ම දක්ෂයි. පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා.

උපන්දිනයට ඇයට ලැබුණු සුබ පැතුම් අතර ඇය සිය ෆේස්බුක් ගිණූමේ ලස්සන ඡායාරූප එකතුවක් පළකර තිබුණා. එහි ඇය ඉන්දියානු මනාලියක් ලෙස සැරසී සිටියා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post