News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

නෙහාරාට මේනකගෙන් සුබ පැතුමක්

416 Views


නෙහාරාට මේනකගෙන් සුබ පැතුමක්

පුංචි තිරයේ හුරුබුහුටිය කවුරුත් ආදරය කරන නෙහාරා පීරිස්ගේ උපන්දිනය පසුගිය දිනක සැමරුවා. ඇය දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක්.

ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියා ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ සුබ පැතුමක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහනයි,

“මගේ ආදරණීය බිරිද අද සූර්යා වටා තවත් අපූරු චාරිකාවක් ගිහින් එය සමරනවා. විස්මිත බිරිදක් පමණක් නොව ඇදහිය නොහැකි මවක් සුබ උපන්දිනයක්…”


News Articles
Latest Videos
Most Popular Post