News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

විනූ සල්ලි තියන ධනවත්ම නිළියද?

542 Views


විනූ සල්ලි තියන ධනවත්ම නිළියද?

විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සුන්දර රුවැත්තියක්. ඇය රංගනයට පමණක්ම නොවෙයි නිවේදනයටත් එක ලෙස දක්ෂයි. පසුගිය දවසක වැඩසටහන් නිවේදකයෙකු ඇසූ ප්‍රශ්නයකට ඇය මෙලෙස පිළිතුරු දී තිබුණා.

ඒ හැමෝම කියන විදිහට ලංකාවේ ධනවත්ම නිළිය ඇයද? කියලා

මේ ඇය එයට ලබා දුන් පිළිතුරයි,

මම සල්ලි තියන ධනවත්ම නිළිය කියන්නේ? මම නම් දන්නේ නෑ. කවුරු හරි කියන එකක් තමයි. මම අනිත් අයගේ දේවල් හොයන්නේ නෑ හැබැයි. මම ඉන්න විදිහට මම ජීවත් වෙනවා.

එතකොට විනූ කසුන්ට (සැමියාට) නීති දාලා තියන කතාව ඇත්තද?

කසුන්ට නම් නීති දාලා නෑ… එයාගෙන්ම අහන්න පුළුවන්


News Articles
Latest Videos
Most Popular Post