News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

ශලිනිගෙන් රසිකයෙකුට සැර උත්තරයක්

482 Views


ශලිනිගෙන් රසිකයෙකුට සැර උත්තරයක්

සුන්දර නිළි ශලිනි තාරකා එයයි මමයි යනුවෙන් සදහන් කරමින් පළ කළ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නක්.

මෙම ඡායාරූප පෙළ පළකිරීමත් සමග ශලිනිට රසිකයෙකු සැර කමෙන්ටුවක් දමා තිබුණා. එම කමෙන්ටුවට ශලිනිත් පිළිතුරු කමෙන්ටුවක් දමා තිබුණා. එසේම එම පුද්ගලයාගේ සැහැසි ප්‍රකාශයට බොහෝ දෙනෙකු විවේචනයට ලක්කර තිබෙන අයුරුත් දැකගත හැකි වුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post