News Line| Off Air
Generic placeholder image

Dec
26

ජීවිතේ තවත් ජයග්‍රහණයක්

487 Views


ජීවිතේ තවත් ජයග්‍රහණයක්

ටෙලි තිරයේ සුරූපිණියක් වන රොෂානා ඔන්ඩච්චි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ආදරණීය දියණියකගේ මවක්.

සමාජ මාධ්‍ය තුලත් ඇය එක ලෙසම ජනප්‍රිය චරිතයක්.පසුගිය දිනක සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඈ තැබූ වෙනස්ම ආකාරයේ සටහනක් නෙත ගැටුණා. ඒ සතුටු හිතෙන ආරංචියක් වූවත් ඈ ඒ කුමක්දැයි සදහන් කර තිබුණේ නෑ

සටහන පහතින් බලන්න,

ජීවිතේ තවත් ජයග්‍රහණයක් ❤🙏
ස්තුතියි ජේසුට සහ විශ්වයට 💙
මං කැමති හැමදේම කැමති ව්දියට ඉෂ්ට කරනවාට


News Articles
Latest Videos
Most Popular Post