News Line| Off Air| Games
Generic placeholder image

Dec
26

තව කෙනෙක් කරන දේ ඒ විදියටම කරගන්න බැරි වුනා කියලා පසු තැවෙන්න එපා

235 Views


තව කෙනෙක් කරන දේ ඒ විදියටම කරගන්න  බැරි වුනා කියලා පසු තැවෙන්න එපා

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්.ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ප්‍රසිද්ධයි.ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්.

බිල් ගේට්ස් කියනවා එයාගෙ සාර්ථකත්වයට හේතුව, ඕනේම මනුස්සයෙක්ගේ සැගවුන කුසලතා එලියට ගන්න පුලුවන් පුදුම හැකියාවක් එයාට තියන නිසා කියලා 🥰
බිල් ගේට්ස් :
💚මම ජොබ් ඉන්ටවීව් වලටදී ගොඩාක් කම්මැලි මිනිස්සු කීපදෙනෙක් වැඩට ගන්නවා.. ‼️
✅අමාරුම වැඩ කරන්න මම ඒ අයව පාවිච්චි කරනවා..✅
මුලදී ඒකට මට ගොඩක් අය විරුද්ධ වුනා

හැබැයි කාලයක් යද්දී එයාලම පුදුම උනා මම ගත්ත තීරණය ගැන ‼️
🎊️ඇයි දන්නවාද ???🎉️
කම්මැලි මිනිස්සු අමාරුම වැඩක් වුනත් කරන්න ලේසිම විදි හොයාගන්න නිසා..😍”
අපි ඕනෑම කෙනෙක්ගේ ඇග ඇතුලේ ඉන්නවා අපිටම ආවේණික සුවිශේශී හැකියාවක් තියන කෙනෙක්. අවශ්‍ය වෙන්නේ එයාව ඉස්මතු කර ගන්න එක විතරමයි 🤝
තව කෙනෙක් කරන දේ ඒ විදියටම කරගන්න බැරි වුනා කියලා පසු තැවෙන්න එපා ❌
පොඩ්ඩක් ඒ දේ ඔයාගෙ විදියට කරලා බලන්න …..‼️
සමහර විට ඊටත් වඩා සාර්ථක වන්නට පුලුවන් 🤝🥰💚
~ Thrikala Dharani ~


News Articles
Latest Videos
Most Popular Post