News Line| Off Air
Generic placeholder image

Dec
27

වින්ඩිගේ අත ගත් සනුක

610 Views


වින්ඩිගේ අත ගත් සනුක

ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය දියණිය වන වින්ඩි ගුණතිලකගේ අතිනත ගත්තේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික්‍රමසිංහගේ වැඩිමහල් පුතු සනුක වික්‍රමසිංහ සමගයි.

ඔවුන්ගේ විවාහ මංගල්‍යය හෙළ සිරිතට අනුව උඩරට ක්‍රමයට මෙන්ම බටහිර ක්‍රමයටද පැවැත්වුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post