News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
29

සනුකගෙන් වින්ඩිට තෑග්ගක්

554 Views


සනුකගෙන් වින්ඩිට තෑග්ගක්

සනුක හා වින්ඩි කියන්නේ සංගීත ලෝකයේ දක්ෂ ගායන තරු දෙපළක්. ඔවුන්ගේ විවාහ මංගල්‍යය පසුගියදා කලා තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

ඉතින් මොවුන්ගේ ලස්සන දවස සිහි කරමින් සනුක වින්ඩිට විශේෂ ත්‍යාගයක් ලබා දී තිබුණා.

ඒ සනුකගේ අලුත්ම ගීතයයි.

මේ සුවිශේෂී ගීත නිර්මාණය ඔවු කර තිබුණේ වින්ඩි වෙනුවෙනුයි.


News Articles
Latest Videos
Most Popular Post