පුංචි තිරයේ මෙන්ම රිදී තිරය තුලත් හුරු පුරුදු චරිතයක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ. ඔහු දැන් ආදරණීය දියණියකගේ පියෙක්.
මේ කතාව ඔහුගේ බිරිදවන ශෂිනි පිළිබදවයි. යූටියුබ් භාවිතකරන අයට නම් ඇය බොහෝම හුරු පුරුදු චරිතයක්. ඒ ඇය යුටියුබ් හරහා දරුවන් ලැබෙන්න ඉන්න අය සදහා විවිධ දැනුවත් කිරිම් කරන නිසා.
පසුගිය දවසක ශෂිනි දැමූ විඩියෝවකට අපූරු කමෙන්ටුවක් පළකර තිබුණා.
මේ ඒ කමෙන්ටුවයි,