News Line| Off Air| Games
Generic placeholder image

Jan
5

මටත් ඕනේ ඒ වගේ ආදරයක්

295 Views


මටත් ඕනේ ඒ වගේ ආදරයක්

රයිනි චාරුකා කියන්නේ කාගේත් ආදරය දිනාගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනියක්.

ඇගේ ජීවිතයේ පසුගිය සමයේ සිදුවූ සිදුවීම් නිසා සමාජයේ ඈ පිළිබඳව යම් යම් කතාබහ ඇතිවුණා.

එවන් මොහොතක ඈ සමාජ මාධ්‍යයේ සටහන් කර තිබූ සටහනක් අපේ නෙත ගැටුණා.

ඒ සටහන පහතින්,

මුහුද සැරින් සැරේට ඇවිල්ලා වැල්ල සිඹ්ලා යනවා…මටත් ඕනේ ඒ වගේ ආදරයක්, කොච්චර ඈතින් හිටියත්, සැරින් සැරේ ඇවිල්ලා මගේ වග තුග හොයල යන මුහුදක්


News Articles
Latest Videos
Most Popular Post