News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

සජිත බිරිඳ හා පුතු ගැන ලියූ සටහන

379 Views


සජිත බිරිඳ හා පුතු ගැන ලියූ සටහන

සජිත අනුත්තර නම ඇසූ පමනින් ඔබ දන්නවා ඒ කවුද කියලා. ඇන්තනී පවුලේ බාලයා.රංගනයට පමනක් නොවෙයි ගායනයට,නර්ථනයටත් උපන් හපනෙක්.ඒ වගේම සජිත පුංචි පුතෙකුගේ පියෙක්.ඔහුගේ නම ජේඩ්න්.

සජිත ඔහුගේ බිරිඳගේ හා පුතුගේ ඡායාරූපයක් පළ කර මෙලෙස සදහන් කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය හා සටහනයි

සන්තෝස වෙන්නද ආඩම්බර වෙන්නද කියලා තේරෙන්නේ නෑ.
ඒ තරමට ලස්සන මගේ මචං එකයි love එකයි


News Articles
Latest Videos
Most Popular Post