News Line| Off Air| Games
Generic placeholder image

Jan
8

උපන්දිනය දා දර්ශන් කියූ කතාව

272 Views


උපන්දිනය දා දර්ශන් කියූ කතාව

දර්ශන් තවරාජා කියන්නේ කෙටි කලකින් සියළු දෙනාගේ සිත් වශී කරගත් තරුවක්.

පසුගිය දවසක ඔහුගේ උපන්දිනය සැමරූ අතර ඔහු ඒ පිළිබදව සමාජ මාධ්‍යයේ සටහනක් සමගින් ඡායාරූප කිහිපයක් පලකර තිබුණා.

සටහන හා ඡායාරූප පහතින්,

පොඩිකාලේ ඉදලම birthday එක තමයි මට ගොඩක්ම depressing දවස. එ දවස තමයි මම ඇයි ඉපදුනේ , මං ගාව මොනවද තියෙන්නේ , මම මොනවද් life එකේ achieve කරන්න යන්නේ කියලා ඔක්කොම දේවල් හිතලා depress වෙන්නේ.But , අද තමයි මගේ life එකේ 1st time මම ගොඩක් සතුටින් මගේ Birthday එක face කරන්නේ because අද වෙනකොට මගේ රටේ ගොඩක් අයගේ හිත්වල පොඩි ඉඩක් හරි ලබාගන්න පුලුවන් උනා.මේක achieve කරන්න තමයි මම ඉපදිලා තියෙන්නේ කියලා මම දැනගත්තා. එ හින්දා ගොඩක් සතුටින් ස්තුතිවන්ත වෙන ගමන් , confidently මගේ 29 අවුරුද්දට කකුල තියනවා. Happy 29Th Birthday to me !


News Articles
Latest Videos
Most Popular Post