News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

ලැබු ජයග්‍රහණය ගැන සංඛ තැබූ සටහන

443 Views


ලැබු ජයග්‍රහණය ගැන සංඛ තැබූ සටහන

සංඛ දිනෙත් කියන්නේ ජනප්‍රිය හා දක්ෂ ගායන ශිල්පියෙක්.

ඔහු ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් පිළිබදව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකර තිබුණා. එදින සොදුරු ඡායාරූප කිහිපයක් පලකරන්නටත් ඔහු අමතක කලේ නෑ.

සටහන හා ඡායාරූප පහතින් බලන්න,

ජීවිතය යනු අපිට හැකි අයුරින් සන්නද්ධ වීමයි.ඉඩ දුන් සහ උදව් කල සියලු දෙනාට ස්තුතියි.


News Articles
Latest Videos
Most Popular Post