News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

මේනක – නෙහාරාගේ පුංචි කිරිල්ලිය

341 Views


මේනක – නෙහාරාගේ පුංචි කිරිල්ලිය

මේනක නෙහාරා කැදැල්ලට ආ පුංචිම කිරිල්ලිය තමයි නොරී කියන්නේ. නොරී මරියා රාජපක්ෂ කියන්නේ මොවුන් දෙදෙනාගේ පුංචි දියණිය. මේලි බබාගේ පුංචි නංගී.

සමාජ මාධ්‍යයේ නිතර සැරිසරන අයට නම් මොවුන් ආගන්තුක නෑ.

පුංචි දියණියට මාසයක් පිරුණු ලස්සන කතාව ලස්සන ඡායාරූප සමගම නෙහාරා සමාජ මාධ්‍යයේ පලකර තිබුණා.

ඒ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post