News Line| Off Air
Generic placeholder image

Jan
13

විවාහය ගැන සංගීත් කියූ  දේ

422 Views


විවාහය ගැන සංගීත් කියූ  දේ

සංගීත් දිනිති කියන්නේ සමාජ මාධ්‍යයේ තුල නිතර නිතර පුවත් මවන රංගන ශිල්පීන් යුවලක්.අපි පසුගිය දවසකත් මොවුන් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනාවා.

මේ දෙදෙනාගේ ආදර කතාව නම් දැන් රහසක් නෙමෙයි..ඒ වගේම තමයි සංගීත් – දිනීගේ වෙඩින් එකත් මේ අවුරුද්දේලු

මේ ඒ ගැන මොවුන් දෙදෙනා යූටියුබ් නාලිකාවකට දැක්වූ අදහස්,

“ඔය මඩ තියෙන්නේ සමාජ මධ්‍ය ජාලාවලින් එළියේ. මගෙයි මැණිකේගෙයි හරි යූටියුබ්,ෆේස්බුක් ඇරුණම,සමාජ මාධ්‍ය වලින් එළියේ. සමහරු කියනවා මචං, උඹට මඩ ගහනවා, මැණිකේට මඩ ගහනවා කියලා.ප්‍රශ්නයක් නෑ මඩ ගැහුවට. අපිට ආදරය කරන පිරිසක් ඉන්නවා. හොද සහ නරක ඉන්නවා කොහේ වුණත්. ඒගොල්ලෝ එගොල්ලන්ගේ ජීවිතේ ජීවත් වෙයි. අපි අපි දෙන්නා වෙනුවෙන් කාලය වැය කරනවා. වෙඩින් එක මේ අවුරුද්දේ.. 2023 අවුරුද්දේ ඔයාලා හැමෝම සතුටින් ඉන්න…. ආදරයෙන් ඉන්න! තමන්ගේ දියුණුව වෙනුවෙන් යමක් කරන්න.. එතකොට මේ ලෝකේ හරි ලස්සනයි.”


News Articles
Latest Videos
Most Popular Post