News Line| Off Air| Games
Generic placeholder image

Jan
14

උමාරියා මග බලන් ඉන්න හීනය

251 Views


උමාරියා මග බලන් ඉන්න හීනය

උමාරියා සිංහවංශ කියන්නේ වෙනස්ම ආකරයේ ගීතවලින් ප්‍රේක්ෂකයන් හමුවට ආ දක්ෂ ගායන ශිල්පිනියක්.

මේ ඇය මෑතකදී ඇගේ හීනයක් ගැන කියූ කතාවක්…

” අපි විවාහ වෙලා අවුරුදු හතරක්..මාත් ආසයි දරුවෝ ලබලා සතුටින් ජීවත් වෙන්න.මම දරුවන්ට හරි ආසයි..මම දරුවන් ඉන්න අම්මා කෙනෙක් වෙන්න ආසයි. ඒ හැමදෙයක්ම දෙවියන් වහන්සේ වෙලාවට දේවී. ඒක කාලය අනුව ඉටුවේවි..”


News Articles
Latest Videos
Most Popular Post