News Line| Off Air
Generic placeholder image

Jan
14

ගයත්‍රි ඩයස් සමාජ මාධ්‍යයේ තැබූ සටහන

383 Views


ගයත්‍රි ඩයස් සමාජ මාධ්‍යයේ තැබූ සටහන

ගයත්‍රි ඩයස් කියන්නේ වර්තමනය තෙක්ම තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන සිටින රංගන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්.

රිදී තිරයේ, පුංචි තිරයේ වගේම සමාජ මාධ්‍යය තුලත් ඈ අතිශය ජනප්‍රිය චරිතයක්.

ගයත්‍රි ඩයස් ඇගේ සුන්දර ඡායාරූප සමග සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

ඒ ඡායාරූප හා සටහන පහතින් බලන්න

“සියල්ලටම කලින් ඔබ ඔබට ආදරය කරන්න”


News Articles
Latest Videos
Most Popular Post