News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

නිරෝෂා උපන්දිනය සැමරූ අයුරු

375 Views


නිරෝෂා උපන්දිනය සැමරූ අයුරු

මෙරට ගායන ක්ෂේත්‍රයේ දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයෙන් අඩුවක් නැති ගීත කෝකිලාවිය තමයි නිරෝෂා විරාජිනී

පසුගිය දවසක ඇගේ 50 වන උපන්දිනය යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් ඇගේ ලගම යෙහෙළියන් වන රංගන ශිල්පිනී පියුමි බොතේජු සමග උපන්දිනය සමරා තිබුණා.

ඒහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පලකර තිබූ අතර ඒවා පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post