News Line| Off Air
Generic placeholder image

Jan
15

සංගීත්ගෙන් ඇනිවසරි එකට දිනීට සප්‍රයිස් එකක්

446 Views


සංගීත්ගෙන් ඇනිවසරි එකට දිනීට සප්‍රයිස් එකක්

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ මේ දෙන්නාගේ ආදර කතාව නම් දැන් රහසක් නෙමෙයි.

මොවුන් දෙදෙනා විටින් විට සමාජ මාධ්‍යය තුලත් නිතර නිතර කතා මවන යුවලක්. මොවුන් දෙදෙනා මේ අවුරුද්දේ විවාහ වෙන්නත් සූදානමින් ඉන්නවා කියලා තමයි ආරංචිය.

පසුගිය දවසක මොවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු ඇනිවසරියත් සමරා තිබුණා. ඒ වෙනුවෙන් සංගීත් දිනිති වෙනුවෙන් පුදුම කිරීමක් සිදුකර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post