News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

තෛපොංගල් සැමරූ සාරාන්‍යා

416 Views


තෛපොංගල් සැමරූ සාරාන්‍යා

කලා ලෝකයේ මේ දිනවල කවුරුත් ආදරය දිනාගත් තරු යුවලක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. මේ දෙදෙනාගේ සිගිති දියණිය තමයි සාරාන්‍යා.

ඉතින් සාරංග, දිනක්ෂි හා සාරාන්‍යා තෛපොංගල් උත්සවය සමරා තිබුණා.

දකුණු ඉන්දියානු ඇදුමකුත් ඇදගෙන සාරාන්‍යා සිටින ඡායාරූපයක් තෛපොංගල් උත්සවයට සුබ පතලා සාරංග ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.

ඒ ඡායාරූපය හා සටහන පහතින් බලන්න

.


News Articles
Latest Videos
Most Popular Post