සාරංග දිනක්ෂි කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොමදව හිමිවන යුවලක්.ඒ වගේම ඔවුන්ගේ ආදර කතාවට විශේෂ හැදින්වීම් අවශ්‍ය නෑ. ඒ තරම් ලස්සන ආදර කතාවක්.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට මොවුන් දෙදෙනාගේ ලස්සන ඡායාරූප එකතුවක් දක්නට ලැබුණා.
බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන,