News Line| Off Air
Generic placeholder image

Jan
19

සුරූපී ටීනා මනාලියක් වූ අයුරු

400 Views


සුරූපී ටීනා මනාලියක් වූ අයුරු

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නම් නැතුවම බැරි කෙනෙක්.

ඇය කිහිප වාරයක්ම මනාලියක් ලෙස හැඩවී තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලංකාර මනාලියක් ලෙස හැඩවී සිටින ඡායාරූ පෙලක් නෙත ගැටුණා. මේ ඡායාරූප පෙල නම් ටිකක් විශේෂයි .ඒ මෙම ඡායාරූ පෙලට ඉහළ ප්‍රතිචාර රැසක්ම ලැබී තිබීමයි

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post