News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

අකිලගේ දියණියගේ උපන්දිනය

730 Views


අකිලගේ දියණියගේ උපන්දිනය

අකිල ධනුද්දරට පසුගිය දවසක් විශේෂ වුණා.ඒ ඔහුගේ හතරවන විවාහ සංවත්සරය වගේම දියණියගේ උපන්දිනය එකම දවසක යෙදී තිබීමයි.

අකිල මේ විශේෂ සිදුවීම් දෙකම එකට සමරා තිබුණා. ඒ පවුලේ හිතවතුන්ද සමගින්.

එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයට එක්කරන්නත් අමතක කලේ නෑ.

සටහන සහ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post