News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

බිරිදගේ උපන්දිනයට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගෙනා ආදරණීය සුබ පැතුම

479 Views


බිරිදගේ උපන්දිනයට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගෙනා ආදරණීය සුබ පැතුම

ගායන ක්ෂේත්‍රය තුල ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටින ගීත ගොන්නක හිමිකරුවෙකු තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ.

ඔහුගේ බිරිද පසුගියදා උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් මොහු ආදරණීය සුබ පැතුමක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post