News Line| Off Air
Generic placeholder image

Jan
23

හිමාලිගෙන් දියණියට ආදරණීය පණිවිඩයක්

369 Views


හිමාලිගෙන් දියණියට ආදරණීය පණිවිඩයක්

හිමාලි සයුරංගි කියන්නේ අපේ ටෙලි නාට්‍ය කලාවේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්

ඒ වගේම ඇය අවුරුදු නවයක පුංචි දියණියකගේ ආදරණිය මවක්.

හිමාලි ඇයගේ මුහුණු පොතේ දියණියගේ ඡායාරූප කිහිපයක් සමග අපුරු කවියක් පලකර තිබුණා.

එම ඡායාරූප හා කවිය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post