පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඒ වගේම නාට්‍ය වේදිකාවටත් නැතුවම බැරි කෙනෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ.
මේ කියන්නේ යන්නේ ඔහුගේ දියණිය ඇගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබට දුන් අපූරු නිර්මාණයක් ගැන..
ඒ නාට්‍යනුසරයෙන් නිර්මාණය වූ අනර්ග නිර්මාණයක්..
එයට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමි වුණා.













