මෙරට කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ කලා යුවලක් තමයි සුජානි බිමල් කියන්නේ
ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නට කලාව පමණක් නොවෙයි..ඔවුන්ගේ ආදරයත් හේතුවක් කිව්වොත් නිවැරිදියි..
ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරණීය කැදැල්ලට අවුරුදු 16ක් සපිරුනා..
සුජානි ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහන් කලේ මෙන්න මේ විදියට