News Line| Off Air| Games
Generic placeholder image

Jan
27

ප්‍රිහාන් අහනවා ඔයා මට නොකියා ආයෙ බැන්දද කියලා

339 Views


ප්‍රිහාන් අහනවා ඔයා මට නොකියා ආයෙ බැන්දද කියලා

නතාෂා පෙරේරා කියන්නේ ගීතයකින් රසිකයන් වසගයට ගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනියක්.

ඇය විවාහ වුණේ ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන් සමගයි.

මෑතකදී ඇය ගැන ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණේ ඇය හදීසියේම දික්කසාද වන්නට යනවා කියන පුවතත් සමග..කෙසේ වුණත් ඇය මේ පිළිබදව මෙලෙස අදහස් දක්වා තිබුණා,

ළගදී දාලා තිබ්බා නතාෂා දෙවන සැමියාත් අතහැර රට යයි කියලා.මම ප්‍රිහාන්ට පෙන්නුවා. ප්‍රිහාන් අහනවා ඔයා මට නොකියා ආයේ බැන්දද කියලා.මම කිව්වා මම දන්නෙත් නෑ මම නින්දෙන්ද දන්නෙත් නෑ බැන්දේ කියලා. අපි දෙන්නා ගොඩාක් වෙලාවට කරන්නේ හිනාවෙන එක.අපි හරි ජොලියේ ඉන්නවා. විවාහය නෙවේ මගේ විලාසිතා.. හමේ වර්ණය..මම කැවුම් ගෙඩියක් කෑවත් ගොඩාක් අයට ප්‍රශ්නයක් වුණා. හැබැයි ඒ දේවල් උපේක්ෂාවෙන්භාර ගන්නවා..

බොඩි ශේමින් සොශල් මිඩියා හරහා වෙනවා ගොඩාක්. කෙනෙක්ගේ ෆොටෝ එකක් දැක්කම ඒකට හිත රිදෙන දෙයක් කියන්න ඔින වෙනවා. අපි කෙනෙක්ට විවේචනය දෙනවා කියමු..අපිව අගයන්න විවේදනය කරනතාක් කල් තමා අපි රැදිලා සිටින්නේ. ඒ වගේ නැති ප්‍රතිචාර නොදක්වා සිටීම


News Articles
Latest Videos
Most Popular Post