ප්‍රවීණ ගායක චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ආදරණීය දියණිය වන ළිහිණි හෙට්ටිආරච්චි පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ කලා ලෝකයේ තරු රැසකගේ සහාභාගීත්වයෙන්.
සුන්දර මනාලියක් ලෙස සැරසුණු ඇයගේ ඡායාරූප පහතින් බලන්න