පුංචි තිරයේ කාගේත් ආදරය දිනූ අහිංසකාවියවන රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ මෑතකදී එළිදැක්වූ ගීතයක් තමයි ආදරේ මගේ වුණා ගීතය
රංගනයට පමණක් නොවෙයි ගායනයටත් එකලෙස දක්ෂ ඇයට මේ නිර්මාණය සදහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ තිබුණා.
ගීතයේ ඇය මනාලියක් ලෙස සැරසී සිටින ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක්කර තිබුණේ මෙලෙසින්,
එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,













