News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
1

උදයන්ති කුලතුංගගේ උපන්දිනය

375 Views


උදයන්ති කුලතුංගගේ උපන්දිනය

පුංචිතිරයේත් රිදී තිරයේත් කාලයක් නැතුවම බැරි වුන චරිතයක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ. විවාහයෙන් පසුව කලා කටයුතුවලින් ඈත්වී තම දියණිය හා සැමියා සමගින් සතුටින් ඇය කාලය ගත කරනවා.

ඊයේ ඇය උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් ඇයට පුදුම කිරීම් රැසක් ලැබී තිබුණා. ඒ වගේම කලා ලොවේ ඇගේ හිතවතුන්ද ඇගේ උපන්දින සැමරුමට එක්වී තිබුණා

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post