News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
4

මුහුණු පොතට සමිතා එක්කල සැර කමෙන්ටුව

673 Views


මුහුණු පොතට සමිතා එක්කල සැර කමෙන්ටුව

සමීතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනාවකින් රසික හදවත් ආක්‍රමණය කල ගායන ශිල්පිනියක්.

පලමු විවාහයෙන් වෙන්වී සිටි ඇය දැන් විවාහ වී සිටින්නේ ටික්ටොක් හරහා ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන නම් තරුණයෙකු සමගයි.

පසුගිය දිනවල සමිතා ඇයව විවේචනය කල අය වෙනුවෙන් අපූරු කමෙන්ටුවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. එම කමෙන්ටුවටත් විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබුණා.

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post