News Line| Off Air
Generic placeholder image

Feb
5

ජයනි සේනානායකගේ උපන්දිනයට පියුමිගෙන් සප්‍රයිස් එකක්

675 Views


ජයනි සේනානායකගේ උපන්දිනයට පියුමිගෙන් සප්‍රයිස් එකක්

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන කෙනෙක් තමයි ජයනි සේනානායක කියන්නේ. ඇය දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඉතින් ජයනිගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ සමීප ආදරණීය හිතවතිය වන පියුමි බොතේජු ඇයට සුබ පතමින් ලස්සන ආදරණීය සටහනක් සමාජ මාධ්‍යය වෙත නිකුත් කර තිබුණා.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post